ඉඳුවර අසපුව
Thursday, May 19, 2011
දෑසින් දුටුවත් හැබැහින් නුදුටු දිළුම් නුඔට නිවන් සුව
නොදුටු ඉලන්දාරියා.
බොහො ඇසූ පිරූ ඉලන්දාරි ඔබ
වැඩිහිටි වන්නට මත්තෙන්
නොදොඩාම නොකියාම
නොඑන්නටම ගිය සඳ
ජීවිතය අපට
මේ පසක්
කරන්‍ෙන්
මරණයේ රුදුරු බවමද..............
නිවන් සුව සොයුර
ඔබට නිවන් සුව!
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment